Skip to main content

Sri Lanka - ශ්‍රී ලංකා - இலங்கை

ශ්‍රී ලංකාවේ දක්ෂතම ඡායාරුපශිල්පියා ඔබද ?

2018 වර්ෂයේ Sony World Photography Awards හි විවෘත අංශය වෙත ඉදිරිපත්කරන ඔබගේ නිර්මාණයන් ශ්‍රී ලංකා ජාතික සම්මානය සඳහාද නිතැතින්ම ඉදිරිපත්වේ. එමගින් ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් ඔබට ලැබෙනු ඇත.

 

දැන්ම අයදුම් කරන්න

 

ත්‍යාග


ප්‍රථම ස්ථානය
Sony A7RII කැමරාව සමඟ 24-70mm ලෙන්ස් එක සමගින්
එංගලන්තයේ ලන්ඩන්හි දින දෙකක් ගතකර 2018 අප්‍රේල් 19 පැවැත්වීමට නියමිත Sony World Photography Awards වෙත සහභාගීවී නැවත පැමිණීම සඳහා ගුවන් ටිකට්පතක්.

දෙවන ස්ථානය
Sony A6500 කැමරාවක් සමග 16-70 mm ලෙන්ස් එකක්

තෙවන ස්ථානය
Sony RX100M5 කැමරාවක්

 

සැලකිය යුතුයි​~
ජාතික මට්ටමින් පැවැත්වෙන සම්මාන උළෙල සඳහා නියයෝජනය කිරීම සඳහා නිර්මාණ ශිල්පියා ඔහු නිර්මාණ ඉදිරිපත්කරන රටේ පුරවැසියෙක් විය යුතුයි. 2018 ජාතික සම්මාන උළෙලේ විවෘත අංශයේ නිර්මාණ බාරදෙන අවසන් දිනය 2018 ජනවාරි මස 4 වෙනිදා වේ.